Music Video

Pawkaraya Man
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Rookantha Goonatillake
Rookantha Goonatillake
Lead Vocals
COMPOSITION & LYRICS
Rookantha Goonatillake
Rookantha Goonatillake
Composer
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

ජේසුනී ඔබට ආදරේ පව් කාරයා මං මා සිතේ මටම වද දෙනා පව්කාරයා මං ඔබෙ දෙසුම් අසන්නට ආසයි ඒ පණත් රකින්නට ආසයි ඔබ වාගේ ඉන්නටත් ආසයි ඒ වුනාට බාධක බෝමයි ඒ වුණාට බාධක බෝමයි ජේසුනි ඔබට ආදරේ පව් කාරයා මං මං සීල සමාදන් වෙනවා පාපෙට යළි යළි වැටෙනවා සතුරන්ට සමාවත් දෙනවා යළි ඔවුනට බැණ වදිනවා ඉඳහිටලා දන් දෙනවා දීලා අණ බෙර ගහනවා දුක දහඩිය හොරකම් කරනවා ඉන්පස්සෙ මම රජ වෙනවා ජේසුනි මා සිතේ මටම වද දෙනා පව් කාරයා මං ජේසුනි ඔබ දයාව අයදිනවා පව් කාරයා මං මට සමාවෙන්න
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out