Lyrics

අහස සේ ඔබ අනන්තයි සයුර සේ ඔබ අනන්තයි අහස සේ ඔබ අනන්තයි සයුර සේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ ඔබමැ පමණයි ඔබ අනන්තයි වෙන තතක් හැඬවෙන තැනක් ඔබ මධුවිතක් උතුරන තැනක් ඔබ තෙලිතුඩක් දැවටෙන තැනක් ඔබ පන්හිඳක් ගැවසෙන තැනක් ඔබ අහස සේ ඔබ අනන්තයි සයුර සේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ ඔබමැ පමණයි ඔබ අනන්තයි (අනන්තයි) අඩසඳක් සැඟවෙන තැනක් ඔබ රළපෙලක් පෙරලෙන තැනක් ඔබ සිසිලසක් දනවන තැනක් ඔබ උණුසුමක් ගෙනදෙන තැනක් ඔබ අහස සේ ඔබ අනන්තයි සයුර සේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ ඔබමැ පමණයි ඔබ අනන්තයි (අනන්තයි, අනන්තයි)
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out