Credits

PERFORMING ARTISTS
Sunil Edirisinghe
Sunil Edirisinghe
Lead Vocals
Podirathna Agamale, Rohana Weerasinghe
Podirathna Agamale, Rohana Weerasinghe
Performer
COMPOSITION & LYRICS
Podirathna Agamale, Rohana Weerasinghe
Podirathna Agamale, Rohana Weerasinghe
Composer
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

හඬන පොඩි පුතු නළවා ගන්නට නිදන මට රහසින් රැයේ තුන්යම නිදිවරා නුඹ නොවිඳිනා දුකකින් කහට පොද ගෙන කුරුලු කූජන සමග ළඟ ඉඳිමින් සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින් ලිහා බත් මුල බුදින මොහොතේ මිතුරු කැළ සමගින් වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින් කම්හලේ දැති රෝද නැගු රළු පරළු හඬ අතරින් නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින් අපට අපමය පිහිට පිළිසරණයද යන හැඟුමින් සැපත දුක ළඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන් මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන් සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිදුන් ොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිදුන්.//
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Musical Classical
instagramSharePathic_arrow_out