Featured In

Credits

PERFORMING ARTISTS
Bandara Athauda
Bandara Athauda
Performer
Buddhika Athauda
Buddhika Athauda
Performer
Kusum Peiris
Kusum Peiris
Performer
H.M.Jayawardhana
H.M.Jayawardhana
Performer
COMPOSITION & LYRICS
Bandara Athauda
Bandara Athauda
Songwriter
Buddhika Athauda
Buddhika Athauda
Songwriter
Kusum Peiris
Kusum Peiris
Songwriter
H.M.Jayawardhana
H.M.Jayawardhana
Songwriter
PRODUCTION & ENGINEERING
Bandara Athauda
Bandara Athauda
Producer
Buddhika Athauda
Buddhika Athauda
Producer

Lyrics

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ නිහඬ මා හද සනසනා ඉරකි ඔබ මට සදකි ඔබ මට කිසිදු කිසිවිට සමු නොගන්නා සයුරු රල ඔබ ඈත සමුදුර සයුරැ තෙර මා හමුවනා සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ නිහඬ මා හද සනසනා යුග ගනන් අප වෙන්ව ආ මග සොදුරු නිම්නෙක එක් වෙලා දුක් සුසුම් නැති අපේ ලොව තුල සිනා මල් පෙති විසිරිලා හිරුට තනි නැත සදුත් නැත තනිවී එකම අහසක හමුවෙලා ලොවම සසලව බලා සිටියාවේ යලිදු අප ඇත ලං වෙලා
Writer(s): Buddhika Athauda Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out