Listen to Meena Daase Asha (feat. Bathiya, Santhush, Randhir & Umara) by Ashanthi

Meena Daase Asha (feat. Bathiya, Santhush, Randhir & Umara)

Ashanthi

Pop

289 Shazams

Lyrics

මීන දෑස ආශා සේද හීන පාසා පාවි පාවි එන ආදරේක සුව මා හදින් වෑහෙනා මුළු රෑම යාළු වීලා තනි යහනෙ කෝල වීලා හිත ගෑවි ගෑවි සුව ජීවිතේම ළඟ ආ බවක් තේරුණා ගෑවේවි මා හා සිනහා සලාලා මගෙ දෑසේ රුව ගාවලා බලා කොඳුරාවි ආශා වීලා මුදු හාදු සේයා වීලා මගෙ කෝඩු හීනේ ම ඉල්ලා මීන දෑස ආශා සේද හීන පාසා පාවි පාවි එන ආදරේක සුව මා හදින් වෑහෙනා මුළු රෑම යාළු වීලා තනි යහනෙ කෝල වීලා හිත ගෑවි ගෑවි සුව ජීවිතේම ළඟ ආ බවක් තේරුණා මේ වාගෙ ආවා සදා බැඳීලා දඟකාර ලෙස මා සොයා එදා මදහාස රෑ මා ගාවා සඳ රේණු පායා ආවා බොරු හේතු කීවා ගෑවිලා මීන දෑස ආශා සේද හීන පාසා පාවි පාවි එන ආදරේක සුව මා හදින් වෑහෙනා මුළු රෑම යාළු වීලා තනි යහනෙ කෝල වීලා හිත ගෑවි ගෑවි සුව ජීවිතේම ළඟ ආ බවක් තේරුණා රහසේම විකසිත වී ආවා මේ ලෙස මා දෑත ගෙන සිතුවිලි පොදි මුමුණා මීන දෑස ආශා සේද හීන පාසා පාවි පාවි එන ආදරේක සුව මා හදින් වෑහෙනා මුළු රෑම යාළු වීලා තනි යහනෙ කෝල වීලා හිත ගෑවි ගෑවි සුව ජීවිතේම ළඟ ආ බවක් තේරුණා මීන දෑස ආශා සේද හීන පාසා පාවි පාවි එන ආදරේක සුව මා හදින් වෑහෙනා මුළු රෑම යාළු වීලා තනි යහනෙ කෝල වීලා හිත ගෑවි ගෑවි සුව ජීවිතේම ළඟ ආ බවක් තේරුණා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out