Top Songs By H.R. Jothipala
Credits
PERFORMING ARTISTS
H.R. Jothipala
Performer
COMPOSITION & LYRICS
Torana Music Box
Composer
Lyrics
හෙ හේ ...හේහෙ හේ හේ...
ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ
සොයමී සෑම වේලේ සිතුදේ පැතුදේ
ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ
සොයමී සෑම වේලේ සිතුදේ පැතුදේ
ආ... දර රසේ... සිතුසේ ලබන සේ...
බඹරා බමන සේ... යමි මන් නිදහසේ
සතුටයි දුකයි එකසේ දැනෙයි
අනන්ත සුන්දර දිවි උයනේ
ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ
සොයමි සෑම වේලේ සිතුදේ පැතුදේ
රෑ ගනඳුරේ ...දිලෙනා පහන සේ
බාධා මැද මෙසේ ...බලමින් ලොව රසේ
අහසයි බිමයි නිවසයි මගේ
එකක් කෙරේ නෑ විශ්වාසේ
ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ...
සොයමි සෑම වේලේ සිතුදේ පැතුදේ
ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ...
සොයමි සෑම වේලේ සිතුදේ පැතුදේ
Lyrics powered by www.musixmatch.com