Music Video

Irene Josephine
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Desmond De Silva
Desmond De Silva
Lead Vocals
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Lyrics

අයරින්, ජොසපින්, රොසලින්, ඇන්ජලින් අතරින් පතරින්, නටයි ද කැතරින් පියානෝ, බැංජෝ, ටැමරින්, මැන්ඩලින් වයලින් මයලින් කෝ නුබේ නොඇසෙන වයලින් වියෝලේ, මා සනසන වියෝලේ වියෝලේ කෝ ඔබ මගේ අතේ මේ වේලේ ඔබේ මිහිරි නදට නිදැල්ලේ, නැලවේ ළඳරුවෝ රන් තොටිල්ලේ වියෝලේ ඔබ වනේ මං හැර ගියේ සංගීත, සාස්තරේ කුමාරියේ විනෝදේ ඔබ නේ සුරළියන්ගේ වියෝලේ, වියෝලේ මාගේ වියෝලේ, වියෝලේ මාගේ අයරින්, ජොසපින්, රොසලින්, ඇන්ජලින් අතරින් පතරින්, නටයි ද කැතරින් පියානෝ, බැංජෝ, ටැමරින්, මැන්ඩලින් වයලින් වයලින් කෝ නුබේ නොඇසෙන වයලින් ගෙන්නන් නාදේ ට දෙව් සුරළියන් නැටුවානේ ගුත්තිල පන්ඩිත වට කරන් නිර්දුන්, බිසෝවරුන්ට, පඩිදනන් ආවානේ නුබේ තරඟෙට දුර සිටන් මිහිරි ගීත නාද ළියන්ගේ ඇසිලා සිත් ඇදුනා කුමර දනන්ගේ නාදේ මහළු වුනත් අනර්ගේ වියෝලේ, වියෝලේ මාගේ වියෝලේ, වියෝලේ මාගේ අයරින්, ජොසපින්, රොසලින්, ඇන්ජලින් අතරින් පතරින්, නටයි ද කැතරින් පියානෝ, බැංජෝ, ටැමරින්, මැන්ඩලින් වයලින් වයලින් කෝ නුබේ නොඇසෙන වයලින් බාලේ දී ඔබට බැන්ඳ ආදරේ මේ කාලේ සිට සිතෙන් මගේ නොමහැරේ සිතේ ඇතිවන දුක් කරදරේ ඔබගේ එක් තාලයකට මග හැරේ මාගේ අවසාන මොහොත වේලාවේ, නාදේ කුමටද බට නලාවේ හමුවෙමු අපි දෙන්නා සුවර්ගගේ වියෝලේ, වියෝලේ මාගේ වියෝලේ, වියෝලේ මාගේ වියෝලේ, වියෝලේ මාගේ වියෝලේ, වියෝලේ මාගේ වියෝලේ, වියෝලේ මාගේ වියෝලේ, වියෝලේ මාගේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out