Music Video

:::: Pem Lowa Nindedi :::: M.S. Fernando
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
M S Fernando
M S Fernando
Lead Vocals
COMPOSITION & LYRICS
CRS
CRS
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Lyrics

පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ දැන් එලි වී ඇත හඳ වගෙ ලස්සන මුහුණේ හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ බඳ නලවාලා උකුල සලාලා මුව විදහාලා සිනා නගාලා රන්දාලා අන්දාලා නාරි ලතා ලීලා හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ මල් සරා අසු අරා එයි නුරා හී දරා රස දහරා ඇත තෝරා ආදරේ මෝරා හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ දැන් එලි වී ඇත හඳ වගෙ ලස්සන මුහුණේ හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ
Writer(s): Sarath Dassanayake, Karunarathna Abeysekare Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out