Music Video

Giri Hel Mudune | Mohidin Beg Songs | Original Song |ගිරිහෙල් මුදුනේ | Geetha Nimnaya | Sinhala.
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Mohideen Baig
Mohideen Baig
Performer
COMPOSITION & LYRICS
Karunarathne Abesekara
Karunarathne Abesekara
Songwriter
PRODUCTION & ENGINEERING
Mohideen Baig
Mohideen Baig
Producer

Lyrics

ගිරි හෙල් මුදුනේ මානෙල් නොපිපේ හිරු නොනගී අවරගිරේ හී ගිරි හෙල් මුදුනේ මානෙල් නොපිපේ හිරු නොනගී අවරගිරේ හී මහමෙර නොසැලේ සුළඟින් කිසි කාලේ නැත කළුපාට කිරේ හි ගිරි හෙල් මුදුනේ මානෙල් නොපිපේ හිරු නොනගී අවරගිරේ හී... සීතල වූ දිය මහා සාගරේ උණු වේවිද කවදා සාගරේ සීතල වූ දිය මහා සාගරේ උණු වේවිද කවදා සාගරේ කෝකිලා කවුඩා නොවේ නෑ මෙසේ වීලා ලොවේ නිල මැසි සේනා අසලට නේනා නිල මැසි සේනා අසලට නේනා බෘංගයා මිස නෙළුමේ බෘංගයා මිස නෙළුමේ ගිරි හෙල් මුදුනේ මානෙල් නොපිපේ හිරු නොනගී අවරගිරේ හී... දිනූ ජාතිය වටිනා සිංහලේ අභිමාන වු දැය මේ සිංහලේ ඒ, ඒ... දිනූ ජාතිය වටිනා සිංහලේ අභිමාන වු දැය මේ සිංහලේ ඒ නිගා සිරිතේ ගැලී හා නොගා ඉඳිනූ දැලි පර සිරිතේ නි ඔබ හෙළ මෑණි පර සිරිතේ නි ඔබ හෙළ මෑණි ඇයිද ශෝකෙට හෙළුවේ ඔබ හෙළ මෑණි ඇයි ද ශෝකෙට හෙළුවේ ඇයි ද ශෝකෙට හෙළුවේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out