Lyrics

සිතක් බිඳුණු පසු කොතෙක් කළත් ඔසු පලක් නොවේ ළඳුනේ ඉතින් තවත් කල් රැඳී පලක් නෑ ඔබ මගේ සෙවනේ සිතක් බිඳුණු පසු කොතෙක් කළත් ඔසු පලක් නොවේ ළඳුනේ ඉතින් තවත් කල් රැඳී පලක් නෑ ඔබ මගේ සෙවනේ බිඳෙන බඳුන් සේ සුරකිනු බැරිනම් විශ්වාසය සැමදා බිඳෙන බඳුන් සේ සුරකිනු බැරිනම් විශ්වාසය සැමදා සිතින් දුරස් වී ඉමු අපි දෙන්නා දුක උහුලනු බැරිදා සිතක් බිඳුණු පසු කොතෙක් කළත් ඔසු පලක් නොවේ ළඳුනේ ඉතින් තවත් කල් රැඳී පලක් නෑ ඔබ මගේ සෙවනේ ඔබ මට, මට ඔබ තේරුම් ගන්නට නොහැකි නම් කිසිදා ඔබ මට, මට ඔබ තේරුම් ගන්නට නොහැකි නම් කිසිදා මගෙම අඳුරු ලොව තනිවෙන්නම් මා ඔබට සැපක් වෙන දා සිතක් බිඳුණු පසු කොතෙක් කළත් ඔසු පලක් නොවේ ළඳුනේ ඉතින් තවත් කල් රැඳී පලක් නෑ ඔබ මගේ සෙවනේ සිතක් බිඳුණු පසු කොතෙක් කළත් ඔසු පලක් නොවේ ළඳුනේ ඉතින් තවත් කල් රැඳී පලක් නෑ ඔබ මගේ සෙවනේ
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out