Listen to Hello Hello (Sinhala) [feat. Ashanthi & Chinthy] by Centigradz

Hello Hello (Sinhala) [feat. Ashanthi & Chinthy]

Centigradz

World

968 Shazams

Credits

PERFORMING ARTISTS
Centigradz
Centigradz
Lead Vocals
COMPOSITION & LYRICS
Thusith Niroshana
Thusith Niroshana
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Lyrics

Heart 100.4 Colombo do you feel me Kandy do you feel me Down south do you feel me Sri Lanka do you feel me Colombo do you feel me Kandy do you feel me Down south do you feel me Sri Lanka do you feel me සිහින දකිනවද සිංදු අහනවද Call කරනවද කොහෙන්ද කවුරුද නමයි ගමයි දෙක කියන්න වෙනවා නැත්නම් request කරන්නේ කොහොමද Hello hello නම මොකක්ද ඔයාගෙ Caller කෙනෙක් ඉන්නවා බලාගෙන (Caller කෙනෙක්) ඔබේ life එක boring වෙනකොට Call කරලා fun එකට set වෙන්න රටටම අහන්න නම ගම කියන්න Life එකේ arrears නැති කරගෙන අලුත්ම සින්දුයි අපි ලඟ තියෙන්නෙ කාටත් කලියෙන් අපෙන්ම අහන්න Colombo do you feel me Kandy do you feel me Down south do you feel me (කවුද මේ) Sri Lanka do you feel me මල් පෙති සිතිවිලි යෞවන කාලෙට දේදුනු පාටින් තවරන තරමට සමනල පිහාටු අන්දපු විගසම අහමු පියාඹමු පොළොවෙන් අහසට Rock rap remix hiphop විතරක්ද Bollywood pop hit charts අහනවද රහසින් කියන්න දුකක් තියෙනවද හැංගිලා කියන්න කාට ඇහෙනවද Fm කොච්චර තිබුනත් අහන්න වැඩියි කියලා හිතුනද මට කියන්න තව 10ක් වත් තිබුනොත් නියමයි හැබැයි අපේ එක තමයි No. 1 (Rap) Keep in touch, yeah Hello hello නම මොකක්ද ඔයාගෙ Caller කෙනෙක් ඉන්නවා බලාගෙන ඔබේ life එක boring වෙනකොට Call කරලා fun එකට set වෙන්න Hello hello නම මොකක්ද ඔයාගෙ Caller කෙනෙක් ඉන්නවා බලාගෙන ඔබේ life එක boring වෙනකොට Call කරලා fun එකට set වෙන්න Hello hello නම මොකක්ද ඔයාගෙ Hello hello නම මොකක්ද ඔයාගෙ Hello hello නම මොකක්ද ඔයාගෙ Heart, Heart Heart, Heart Heart, Heart Heart, Heart, Heart You are listening to the best love songs on Heart 100.4
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out