Music Video

Meedum Dumaraye (මීදුම් දුමාරයේ) by Kasun Kalhara |තුන් සිත් දැහැන|Live in Concert
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Kasun Kalhara
Kasun Kalhara
Lead Vocals
COMPOSITION & LYRICS
Chaminda Rathnasooriya
Chaminda Rathnasooriya
Songwriter

Lyrics

මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ සිහිනය ඇන්ද සානුවේ ආශා නැතිද මාත් එක් තනිව ඉන්න කොළ පාට හැරුණු ඈත නිම්නයේ කොළ පාට හැරුණු ඈත නිම්නයේ නිශා නිම්න ඇහැරවා මල් බිඟුන්ටත් හොරා ආ ආශා නැතිද මාත් එක් තනිව ඉන්න කොළ පාට හැරුණු ඈත නිම්නයේ කොළ පාට හැරුණු ඈත නිම්නයේ වලාවකින් හැඩදමා කූඩාරමක් එහි තණා ආශා නැතිද මාත් එක් තනිව ඉන්න කොළ පාට හැරුණු ඈත නිම්නයේ කොළ පාට හැරුණු ඈත නිම්නයේ මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ සිහිනය ඇන්ද සානුවේ ආශා නැතිද මාත් එක් තනිව ඉන්න කොළ පාට හැරුණු ඈත නිම්නයේ කොළ පාට හැරුණු ඈත නිම්නයේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out