Music Video

Sanda Horen Horen Horen Bala - Nadeeka Guruge - WD Amaradeva-Ma Nowana Mama || සඳ හොරෙන් නදීක ගුරුගේ
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Pandith Amaradeva
Pandith Amaradeva
Performer
W D Amaradeva
W D Amaradeva
Performer
COMPOSITION & LYRICS
Premasiri Khemadasa
Premasiri Khemadasa
Composer
Kularatne Ariyawansa
Kularatne Ariyawansa
Songwriter

Lyrics

සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් බලා වලා රොදක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා කඳුළු බිඳු ගලා සඳේ, තුරු ලතා පුරා සියොලඟම සැලී මගේ නොහිම් සීතලේ ඔබේ නෙත යදී, ම්... ම හද වියරුවෙන් සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් බලා වලා රොදක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා කියඹු වැල් ලිහී ඔබේ, මාරුතේ සැලී කොපුල් තල ගැටී, මගේ සිතුම් සසලවයි නිවාලන්න මා, ම්... ඔබේ සිසිලසින් සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් බලා වලා රොදක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out