Lyrics

අප ශ්රී ලංකා මාතා මගේ ශ්රී ලංකා මාතා අප ශ්රී ලංකා මාතා මගේ ශ්රී ලංකා මාතා මාතා මාතා මාතා මාතා මාතා මාතා මාතා මාතා හදවත ගැඹුරේ ධීර චේතනා මේ සිව් හෙළයේ දසත විසිරුවා එක් වෙමූ සුරකිමු ලක් මෑණියන් සෑමදා මේ ලොව බිහිවූ දිනයේ සිට මෙමා අවසන් හුස්මත් ගිලිහි යනතුරා එක හෙළා පුදදෙමු අපේ ජීවිතේ ලේ පවා ශ්රී ලංකා භුමී නමදීමූ සැවොමා වන්දේ ලක් මෑණි සැමදා ශ්රී ලංකා මාතා පෑ විස්කම් බෝමා ශ්රී ලංකා මාතා රකිමි සැමදා ශ්රී ලංකා මාතා පෑ විස්කම් බෝමා ශ්රී ලංකා මාතා වඳිමි සැමදා මාතා මාතා උරිනුර ගැටිලා බලය විහිදුවා දාබිඳු හෙළලා සවිය පාමිනා සැම දනා දිවි දෙමූ හෙළ භුමියේ නාමිනා ඔදතෙද පාලා සිංහ ධජ හොවා ලය පුද කරලා තේජසින් සැමා හඬ නගා පවසමු අභිමානයේ ගායනා ශ්රී ලංකා භුමී නමදීමූ සැවොමා වන්දේ ලක් මෑණි සැමදා ශ්රී ලංකා ශ්රී ලංකා මාතා පෑ විස්කම් බෝමා ශ්රී ලංකා මාතා රකිමි සැමදා ශ්රී ලංකා මාතා පෑ විස්කම් බෝමා ශ්රී ලංකා මාතා වඳිමි සැමදා ශ්රී ලංකා මාතා පෑ විස්කම් බෝමා ශ්රී ලංකා මාතා රකිමි සැමදා ශ්රී ලංකා මාතා පෑ විස්කම් බෝමා ශ්රී ලංකා මාතා වඳිමි සැමදා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out