Lyrics

නාරි හැගුම් උතුරවනා සරාගි හිතවති ආශා හැගුම් මතු කරනා නුබේ රූ තොල් පෙති සැනෙකින් සිතුවම් චායා ඇදුනා මනසින් ඔබ හා ඇහි පිල්ලමට හොරෙන් සැනෙකින් සිතුවම් චායා ඇදුනා මනසින් ඔබ හා ඇහි පිල්ලමට හොරෙන් රාගයෙන් ගත ලගින් මන් දැවටෙමින් ඔබෙ සයනේ පුරා ගත ලගින් මන් දැවටෙමින් ඔබෙ සයනේ පුරා ගෑවි ගෑවි නාරි දේහේ හැගුම් මත් කලා ගෑවි ගෑවි නාරි දේහේ හැගුම් මත් කලා රාගයෙන් හුදෙකලා දෙතොලග පුරා රොන් ගෙන හීසරා හුදෙකලා දෙතොලග පුරා රොන් ගෙන හීසරා ගෑවි ගෑවි නාරි දේහේ හැගුම් මත් කලා ගෑවි ගෑවි නාරි දේහේ හැගුම් මත් කලා රාගයෙන් නාරි හැගුම් උතුරවනා සරාගි හිතවති ආශා හැගුම් මතු කරනා නුබේ රූ තොල් පෙති සැනෙකින් සිතුවම් චායා ඇදුනා මනසින් ඔබ හා ඇහි පිල්ලමට හොරෙන් සැනෙකින් සිතුවම් චායා ඇදුනා මනසින් ඔබ හා ඇහි පිල්ලමට හොරෙන් රාගයෙන්...
Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out