Music Video

Degurun Wenuwen../ Punsiri zoisa
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Punsiri Soyza
Punsiri Soyza
Performer
COMPOSITION & LYRICS
CRS
CRS
Songwriter

Lyrics

දෙගුරුන් වෙනුවෙන් සෙනෙහස බිළිදී ගියත් මැකී ඔබ මගේ ලොවින් හද බැඳි කුළුඳුල් සෙනෙහස නොසිඳී සදා රැඳෙනු ඇත ඔබේ නමින් වෙන්වී යන මුත් දුරින් දුරට ඔබ මෙසේ දුරස් වී ගතින් නොවේ තනි නොකරමි ඔබ දිවි ඇති තුරු මම රැඳී සිටින්නෙමි සිතින් ළඳේ කඳුලින් සමුගෙන වෙන්වී යන මුත් සුසුමක රඳවා පැතුම් මෙසේ බැඳි සිත් නොබිඳින ලෝවකදි සසරේ හමුවෙමු මතු අපි භවෙන් භවේ දෙගුරුන් වෙනුවෙන් සෙනෙහස බිළිදී ගියත් මැකී ඔබ මගේ ලොවින් හද බැඳි කුළුඳුල් සෙනෙහස නොසිඳී සදා රැඳෙනු ඇත ඔබේ නමින්
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out