Music Video

Ms Fernando (එම්. එස්. ප්‍රනාන්දු) - Gedara hitiya rosa kakula (ගෙදර හිටිය රෝස කැකුල)
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
M S Fernando
M S Fernando
Performer
COMPOSITION & LYRICS
CRS
CRS
Songwriter

Lyrics

ගෙදර හිටිය රෝස කැකුළ රෝසා, රෝසා ඔමරි ගොමරි දාපු මුකුළු රෝසා, රෝසා අපිත් එක්ක හරි යාළුයි රෝසා රෝසා නැතිව ගේ පාළුයි රෝසා රෝසා නැතිව ගේ පාළුයි රෝසා ගෙදර හිටිය රෝස කැකුළ රෝසා, රෝසා ඔමරි ගොමරි දාපු මුකුළු රෝසා, රෝසා අපිත් එක්ක හරි යාළුයි රෝසා රෝසා නැතිව ගේ පාළුයි රෝසා රෝසා නැතිව ගේ පාළුයි රෝසා මල් මී පැණි සේරු, සේරු පෙම් මදිරා සාරු, සාරු මල් මී පැණි සේරු, සේරු පෙම් මදිරා සාරු, සාරු බීලා මොටද රෝසා නැතිව රෝසා දෑතට දී වාරු, වාරු ගඟ මැද ඔරු පාරු, පාරු දෑතට දී වාරු, වාරු ගඟ මැද ඔරු පාරු, පාරු පැදල මොටද රෝසා නැතිව රෝසා උණට කොත්තමල්ලි දුන්න රෝසා, රෝසා සෝඩා ටොනික් කඩෙන් ගෙනා රෝසා, රෝසා අපිත් එක්ක හරි යාළුයි රෝසා රෝසා නැතිව ගේ පාළුයි රෝසා රෝසා නැතිව ගේ පාළුයි රෝසා ගෙදර හිටිය රෝස කැකුළ රෝසා, රෝසා ඔමරි ගොමරි දාපු මුකුළු රෝසා, රෝසා අපිත් එක්ක හරි යාළුයි රෝසා රෝසා නැතිව ගේ පාළුයි රෝසා රෝසා නැතිව ගේ පාළුයි රෝසා සුවඳ සබන් ගාපු, ගාපු ගාලා නාලා ආපු, ආපු සුවඳ සබන් ගාපු, ගාපු ගාලා නාලා ආපු, ආපු පුසුඹ ගහපු රෝස කැකුළ රෝසා කොණ්ඩෙ කඩන් පීරු, පීරු රැජිණට අපි තේරු, තේරු කොණ්ඩෙ කඩන් පීරු, පීරු රැජිණට අපි තේරු, තේරු රෝස කැකුළ කොහෙද ගියේ රෝසා උණට කොත්තමල්ලි දුන්න රෝසා, රෝසා සෝඩා ටොනික් කඩෙන් ගෙනා රෝසා, රෝසා අපිත් එක්ක හරි යාළුයි රෝසා රෝසා නැතිව ගේ පාළුයි රෝසා රෝසා නැතිව ගේ පාළුයි රෝසා ගෙදර හිටිය රෝස කැකුළ රෝසා, රෝසා ඔමරි ගොමරි දාපු මුකුළු රෝසා, රෝසා අපිත් එක්ක හරි යාළුයි රෝසා රෝසා නැතිව ගේ පාළුයි රෝසා රෝසා නැතිව ගේ පාළුයි රෝසා රෝසා නැතිව ගේ පාළුයි රෝසා රෝසා නැතිව ගේ පාළුයි රෝසා රෝසා නැතිව ගේ පාළුයි රෝසා රෝසා නැතිව ගේ පාළුයි රෝසා රෝසා නැතිව ගේ පාළුයි රෝසා රෝසා නැතිව ගේ පාළුයි රෝසා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out