Lyrics

සුසුමන් පාවී හැඟුමන් යාවී හීන පැතුම් මල් සුළගේ පාවේ නෙතුකැන් බොඳවී සිතුවම් සිහිවේ ආදර දෙවොලේ පිදුමල් පරවේ නිසල සැඳෑවේ මේ ගං ඉවුරේ දෙඩූ වරු ගණන් පෙම් පියසේ සෙනෙහස වියැකී නෙතුයුග වැලපේ සෙනෙහස වියැකී නෙතුයුග වැලපේ පාළු මාවතේ මා තනිවේ සුසුමන් පාවී හැඟුමන් යාවී හීන පැතුම් මල් සුළගේ පාවේ නෙතුකැන් බොඳවී සිතුවම් සිහිවේ ආදර දෙවොලේ පිදුමල් පරවේ මතක සිහිනයේ මා හද රිදවා තනිකරදා ඔබ යන්න ගියේ කවදා හෝ ඔබ එනතුරු මාවෙත කවදා හෝ ඔබ එනතුරු මාවෙත තනිවී ඉන්නම් මා ළඳුනේ සුසුමන් පාවී හැඟුමන් යාවී හීන පැතුම් මල් සුළගේ පාවේ නෙතුකැන් බොඳවී සිතුවම් සිහිවේ ආදර දෙවොලේ පිදුමල් පරවේ ආදර දෙවොලේ පිදුමල් පරවේ ආදර දෙවොලේ පිදුමල් පරවේ ආදර දෙවොලේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out