Lyrics

දුකිනා වසෙනා බිසවුනි ප්රමිලා සතුටේ ගිලුණා මගෙ මුදු පෙමිනා රහසේ බැඳුණා පහසේ මාහා මාගේ දිවිදී රැක ගමි සොඳින දුකිනා වසෙනා බිසවුනි ප්රමිලා සතුටේ ගිලුණා මගෙ මුදු පෙමිනා රහසේ බැඳුණා පහසේ මාහා මාගේ දිවිදී රැක ගමි සොඳිනා රජ සැප නැත තුම් ඔබෙ පෙම මටතුම් එය සඟවන්නට දිවිතොර කරගත් රජ හට වැරදේ පෙම ළක බැලේ රජ හට වැරදේ පෙම ළක බැබලේ රහසේ විඳගත් පහසේ මහිමය රැකගනු හැකිවෙද හිස මා වනසා නුඹත් සමඟනොමරනේ ඇයි මා නම නොමියෙන්නේ දස්කොන් ප්රමිලා රජ සැප නැත තුම් ඔබෙ පෙම මටතුම් එය සඟවන්නට දිවිතොර කරගත් රජ හට වැරදේ පෙම ළක බැලේ රජ හට වැරදේ පෙම ළක බැබලේ රහසේ බිව් මී අද විස වූවත් එහි රසනොමැරෙයි මා මිය ඇදුනත් ඔබෙන් ලැබූ සුවනොකියමි කාටත් මතු පරපුර කවි ලියාවි දහසක් දුකිනා වසෙනා බිසවුනි ප්රමිලා සතුටේ ගිලුණා මගෙ මුදු පෙමිනා රහසේ බැඳුණා පහසේ මාහා මාගේ දිවිදී රැක ගමි සොඳිනා රජ සැප නැත තුම් ඔබෙ පෙම මටතුම් රජ සැප නැත තුම් ඔබෙ පෙම මටතුම් රජ සැප නැත තුම් ඔබෙ පෙම මටතුම් රජ සැප නැත තුම් ඔබෙ පෙම මටතුම් රජ සැප නැත තුම් ඔබෙ පෙම මටතුම් රජ සැප නැත තුම් ඔබෙ පෙම මටතුම්
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out