Lyrics

ගිනිකඳු පුපුරන ඒ ගිඟුම් දිනේ ළඟයි හිම කඳු දියවෙන ඒ සුසුම් දිනේ ළඟයි තරු කැට ගිලිහෙන ඒ අනා දිනේ ළඟයි ඒ නිසා ඒ ආදරේ පමා කරන් නෙපා ඒ නිසා ඒ ආදරේ පමා කරන් නෙපා අපේ දෑස පේනවා දෙසවන් ද ඇසෙනවා කුසගින්න දැනෙනවා රස එමට තියෙනවා ජීවිතේ ඔහේ ගෙවනා දුගී පැලේ කදුලේ ලුණුත් නැතේ වළඳෙත් මුකුත් නැතේ The time is drawing near So that it moves to disappear Don't wait until tomorrow Love the ones in sorrow Don't wait until tomorrow Love the ones in sorrow මේ ලොවේ වෙසෙනා අපි හැමෝම මිනිසුන් උතුම් ඒ බව දැනගෙන එකිනෙකාට සැනසුම් සුසුම් කඳුළක් නවතා සිනහව ගෙන දෙමු නම් හැබැහින් යන විට කිසිවක් ගෙනියන්නේ නැතිනම් ඉතින් යන විට කිසිවක් ගෙනියන්නේ නැතිනම් ඉතින් ගිනිකඳු පුපුරන ඒ ගිඟුම් දිනේ ළඟයි හිම කඳු දියවෙන ඒ සුසුම් දිනේ ළඟයි තරු කැට ගිලිහෙන ඒ අනා දිනේ ළඟයි ඒ නිසා ඒ ආදරේ පමා කරන් නෙපා ඒ නිසා ඒ ආදරේ පමා කරන් නෙපා The time is drawing near So that it moves to disappear Don't wait until tomorrow Love the ones in sorrow Don't wait until tomorrow Love the ones in sorrow The time is drawing near So that it moves to disappear Don't wait until tomorrow Love the ones in sorrow Don't wait until tomorrow Love the ones in sorrow
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out