Lyrics

බිඳුනාද ලිහුනාද බැඳි ප්රේම තේඩාව කිසිදාක නොකැඩෙයි සිතූ හැඬුවාද තැවුනාද වැලපීලා තනිවීලා නැතිවීලා කවුරුත් සතු කිසිදාක නොකැඩෙයි සිතු හිස් වෙච්ච හද දෝ සතු කිසිදාක නොකැඩෙයි සිතු හිස් වෙච්ච හද දෝ සතු පාරන්න බෑ ආයෙමත් ඔය දෙනෙත් ඒ වුනත් මට කියන්කො ලඳේ කව්රුන් කෙසේ ළං වෙලා පාරලා රිදවලා කොහෙ ගියේදෝ ලඳේ මට ළං වෙලා රහසින් කියන් රහසිනි බිඳුනාද ලිහුනාද බැඳි ප්රේම තේඩාව කිසිදාක නොකැඩෙයි සිතූ හැඬුවාද තැවුනාද වැලපීලා තනිවීලා නැතිවීලා කවුරුත් සතු කිසිදාක නොකැඩෙයි සිතු හිස් වෙච්ච හද දෝ සතු කිසිදාක නොකැඩෙයි සිතු හිස් වෙච්ච හද දෝ සතු දෑසින් වැටී කඳුළු ගංඟා හැලී දෙකොපුලෙ පේනවා දිලිසිලා ඔබේ වේදනාවන් මටත් දැනනෙවා මං කෙසේ ඉන්නදෝ ඉවසලා තව ඉන්නෙපා සඟවන්නෙපා රහසින් බිඳුනාද ලිහුනාද බැඳි ප්රේම තේඩාව කිසිදාක නොකැඩෙයි සිතූ හැඬුවාද තැවුනාද වැලපීලා තනිවීලා නැතිවීලා කවුරුත් සතු කිසිදාක නොකැඩෙයි සිතු හිස් වෙච්ච හද දෝ සතු කිසිදාක නොකැඩෙයි සිතු හිස් වෙච්ච හද දෝ සතු කිසිදාක නොකැඩෙයි සිතු හිස් වෙච්ච හද දෝ සතු කිසිදාක නොකැඩෙයි සිතු හිස් වෙච්ච හද දෝ සතු කිසිදාක නොකැඩෙයි සිතු හිස් වෙච්ච හද දෝ සතු
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out