Lyrics

ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා මැව් හීනේ සිඳී මා තනිවුනා නුහුරු මිහිරෙන් ඔබේ නෙතු දිලී පියවිලා සිත පුරා පෑව හද පුදා වින්ද ආදරෙත් සැඟවූවා දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා මැව් හීනේ සිඳී මා තනිවුනා ඈත කඳු නිම්නයේ සිටියදී පියඹලා පුංචි රන්පාට සමනල්ලු රෑන අද වගේ සිහිවුනා දෑතින් අල්ලා මගේ සිතම සිඹලා පෑ සෙනෙහේ තියේ මා දිවිතුරා ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා මැව් හීනේ සිඳී මා තනිවුනා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out