Lyrics

පෙරවදනක් වී - මගේ කතාවට පටුන ලියන්නට.හීන ඒවා... පිටුවෙන් පිටුවට - ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ.තබා ගියා... අරුත බිදී ගිය - අන්දරයක රස කිමැයි කියා නොදැනෙන හින්දා... තවත් තියෙනවා - හිතේ පොතේ ඉඩ මෙතෙක් ලියූ කිවිදියම පතා... පැතූ කතාවේ - නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා... බලා හිදිමි මතු - භවයක හෝ පසු වදන ලියන්නට ඒතැයි කියා... පෙරවදනක් වී - මගේ කතාවට පටුන ලියන්නට.හීන ඒවා... පිටුවෙන් පිටුවට - ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ.තබා ගියා...
Writer(s): Sanuka Wickramasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out