Music Video

Api Wenwana Tharamata | අපි වෙන්වෙන තරමට | චාමික සිරිමාන්න | Chamika Sirimanna
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Chamika sirimanna
Chamika sirimanna
Performer
COMPOSITION & LYRICS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Composer

Lyrics

අපි වෙන්වෙන තරමට කියනා දේවල් කොහොමද උහුලාගන්නේ අපි වෙන්වෙන තැනටම කටයුතු වෙනකොට කොහොමද බල බල ඉන්නේ අපි එක්වුණ මතකය සිහියට එනවිට කඳුළුයි දෑස තෙමන්නේ මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැමවිට මනසයි වන්දි ගෙවන්නේ හිතන්න බෑ හිත කීරිගැහෙනවා ඔය සුදු මූණ මතක් වී සිඹින්න බෑ මුව අහක බලනවා මගෙ මුව එක්ක තරහ වී කියන්න බෑ අපෙ ආදර කතාව කඳුළුත් එක්ක සිනාසී සොයන්න බෑ තව ඔයා වගෙ කෙනෙක් ආදරෙ කරන්න පෙර සේ අපි වෙන්වෙන තරමට කියනා දේවල් කොහොමද උහුලාගන්නේ අපි වෙන්වෙන තැනටම කටයුතු වෙනකොට කොහොමද බල බල ඉන්නේ සුන්දර සිනාව සුරතල් සිනාව දකින්න ආසයි අඳුරේ දැවටුණ හැටි ආදරෙයි කියා මට දැනෙනවා කිති කැවි යහනේ තොල් පෙති සිඹින්න ආසයි ඇත්තට තුරුලට ගෙන ඔබ පෙර සේ ආදරෙ කියන්න තව එක සැරයක් වෙන්වී යන්නට මත්තෙන් අපි වෙන්වෙන තරමට කියනා දේවල් කොහොමද උහුලාගන්නේ අපි වෙන්වෙන තැනටම කටයුතු වෙනකොට කොහොමද බල බල ඉන්නේ අපි එක්වුණ මතකය සිහියට එනවිට කඳුළුයි දෑස තෙමන්නේ මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැමවිට මනසයි වන්දි ගෙවන්නේ
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out