Featured In

Credits

PERFORMING ARTISTS
The Gypsies
The Gypsies
Lead Vocals
COMPOSITION & LYRICS
Ajantha Ranasinghe
Ajantha Ranasinghe
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි මගේ හිත බයයි ඔබ නැති වේදෝ බයයි ඔබ මග යනවිට සුළලිත ගමනට කවුරුත් ආසා කරන්නේ සුරංගනාවක් දැකලා වාගෙයි සමහරු හැරි හැරී බලන්නේ ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි මගේ හිත බයයි ඔබ නැති වේදෝ බයයි ඔබ ලස්සනයි නෙත් දෙක නිලුපුල් වගෙයි ඔබ ලස්සනයි තොල් පෙති නාදළු වගෙයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි මගේ හිත බයයි ඔබ නැති වේදෝ බයයි ප්රිය සාදයකට මා හා ගිය විට රැජිනක් සේ ඔබ දිලෙන්නේ මලකට ලං වන බඹරුන් වාගෙයි කවුරුත් ඔබ වෙත ඇදෙන්නේ ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි මගේ හිත බයයි ඔබ නැති වේදෝ බයයි ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි මගේ හිත බයයි ඔබ නැති වේදෝ බයයි ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි...
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out