Music Video

Lunu Dehi | ලුණු දෙහි | Gypsies | Sunil Perera | Official Music Video | Sinhala Songs
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
The Gypsies
The Gypsies
Lead Vocals
Sunil Perera & Piyal Perera
Sunil Perera & Piyal Perera
Lead Vocals
COMPOSITION & LYRICS
Hemasiri Halpita
Hemasiri Halpita
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

අපි දෙන්නා එක්වීලා පණ වාගේ ලොවේ ඉන්නේ හැඩ පෙන්නා හිනැහීලා සහයෝගෙන් වැඩේ දෙන්නේ අපි දෙන්නා එක්වීලා පණ වාගේ ලොවේ ඉන්නේ හැඩ පෙන්නා හිනැහීලා සහයෝගෙන් වැඩේ දෙන්නේ රජ ගෙයටයි පැල්පතටයි එක වාගේ සලකන්නේ පෙර කල සිට පැවැතෙන්නේ ගජ යාලුවෝ අපි දෙන්නා අපි දෙන්නා එක්වීලා පණ වාගේ ලොවේ ඉන්නේ හැඩ පෙන්නා හිනැහීලා සහයෝගෙන් වැඩේ දෙන්නේ සුදු හාලේ බත් වේලේ සම්බෝලේ රස දුන්නේ මුළු ලෝකෙම හඳුනන්නේ ලුණු හා දෙහි අපි දෙන්නා අපි දෙන්නා එක්වීලා පණ වාගේ ලොවේ ඉන්නේ හැඩ පෙන්නා හිනැහීලා සහයෝගෙන් වැඩේ දෙන්නේ හැමතැන හැමවිට එකවගේ ගැලපෙන කට දිව පිනවන රස ගුණ ගෙනදෙන ලුණු-දෙහි, ලුණු-දෙහි කවදත් කොතැනත් කාගෙත් සිත් ගත් ජනහද ජයගත් කෑමකි රසවත් ලුණු-දෙහි, ලුණු-දෙහි ර්රම්පිට-රම්ප-රම්පාම්ප-රපපම් රපපම්-රම්-රපම්පාම්ප-රපපම් ලුණු-දෙහි, ලුණු-දෙහි ලුණු-දෙහි, ලුණු-දෙහි ලුණු-දෙහි, ලුණු-දෙහි අපි දෙන්නා එක්වීලා පණ වාගේ ලොවේ ඉන්නේ හැඩ පෙන්නා හිනැහීලා සහයෝගෙන් වැඩේ දෙන්නේ මගුල් ගේට, දාන ගේට, සාදයකට, උත්සවයට අතන, මෙතන, කොතන උනත් නියම-නියම-නියම රසක් ලුණු-දෙහි, ලුණු-දෙහි අදට, හෙටට හැම කෙනෙකුට පට-පට ගා රස දෙන්නට යන-යන තැන ගෙනියන්නට නියම-නියම-නියම රස ලුණු-දෙහි, ලුණු-දෙහි ලුණු-දෙහි, ලුණු-දෙහි ලුණු-දෙහි, ලුණු-දෙහි ලුණු-දෙහි, ලුණු-දෙහි ලුණු-දෙහි, ලුණු-දෙහි
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out