Music Video

Gypsies - Waduwa
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
The Gypsies
The Gypsies
Lead Vocals
Sunil Perera & Piyal Perera
Sunil Perera & Piyal Perera
Lead Vocals
COMPOSITION & LYRICS
Hemasiri Halpita
Hemasiri Halpita
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

වඩු වැඩෙන් දිවි රකීන බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං වඩු වැඩෙන් දිවි රකීන බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං කිසිම හැඩක් නැති මැලීය අරගෙන මං කරන විරිය කපලා කොටලා ඉරලා මැනලා හදන ලී බඩු යේ... වඩු වැඩෙන් දිවි රකීන බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං තේක්ක බුරුත නැදුන් කලුවර ලෑලී ගෙනල්ලා සැදු බඩු කාගෙත් මනලෝලී විචිත්ර ලිය මල්කම් කැටයම් පේලී දමාපු අල්මාරිද හොද බඩු මේ ලී පුටු සදන් සිත් තුටීන කද බැදන් කරට ගේන කොළඹ ගෙන යමි එහිදී මගේ පුටු සියල්ල විකුනුවොතින් මෙමට ලොල්ල මගේ මූණේ සිනා රැල්ල වැඩි වෙලා යතී වඩු වැඩෙන් දිවි රකීන බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං කියතද යතු කැටයද නියනද බුරුමේ යොදාලා සැදු ලී බඩු පෙන්වයි අරුමේ වඩු වැඩ රැකියාවකි ගරු සරු ඇති මේ මොරටුව ඉපදුන අප සැම ලද උරුමේ වඩු වැඩෙන් දිවි රකීන බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං වඩු වැඩෙන් දිවි රකීන බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං කිසිම හැඩක් නැති මැලීය අරගෙන මං කරන විරිය කපලා කොටලා ඉරලා මැනලා හදන ලී බඩු වඩු වැඩෙන් දිවි රකීන බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං දැන් අත බැලු බැලු තැන රට හැම පැත්තේ පිටරට වලට පවා යවනවා ඇත්තේ තියෙනවා කල් පැවැත්ම ඉහලම තත්වේ ඒකයි මෙහෙ ලී බඩු මුල් තැන ගත්තේ (මොරටුව) මුල් තැන ගත්තේ වඩු වැඩෙන් දිවි රකීන බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං වඩු වැඩෙන් දිවි රකීන බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං කිසිම හැඩක් නැති මැලීය අරගෙන මං කරන විරිය කපලා කොටලා ඉරලා මැනලා හදන ලී බඩු වඩු වැඩෙන් දිවි රකීන බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං වඩු වැඩෙන් දිවි රකීන බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං -R.U.W-
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out