Listen to Hanthana Sihine (feat. W.D. Amaradeva & Umaria Sinhawansa) by Aruna Gunawardana

Hanthana Sihine (feat. W.D. Amaradeva & Umaria Sinhawansa)

Aruna Gunawardana

Indian Pop

1,868 Shazams

Music Video

Hanthana Sihine (feat. W.D. Amaradeva & Umaria Sinhawansa)
Watch {trackName} music video by {artistName}

Featured In

Lyrics

බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ දරා නෙත් අග දොවා සිත් මල ගොතනු මැන ළඳුනේ සංසාර සිහිනේ වැහි පබළු යට රඟමඬල මැද ඔබේ දෑතේ තුරුළු වෙන්නට බිසෝ හැර ගිය ළසෝ රඟහල අමාවක අඳුරේ නොයෙනු මැන ළඳුනේ බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ වඩින තුරු සඳ දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම් සොඳුරු ඒ සඳ දියේ එන්නම් ඉඳිනු මැන සොඳුරේ හන්තාන අරණේ හ්ම්-හ්ම්-හ්ම්-හ්ම්-ම්ම් හ්ම්-හ්ම්-හ්ම්-හ්ම්-ම්ම් හන්තාන සිහිනේ හ්ම්-හ්ම්-හ්ම්-ම්-ම්
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out