Music Video

Nethu Piyan Piya | නෙතු පියන් පියා
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Bandara Athauda
Bandara Athauda
Performer
Buddhika Athauda
Buddhika Athauda
Performer
Rathna Sri Wijesinghe
Rathna Sri Wijesinghe
Performer
Gunadasa Kapuge
Gunadasa Kapuge
Performer
COMPOSITION & LYRICS
Bandara Athauda
Bandara Athauda
Songwriter
Buddhika Athauda
Buddhika Athauda
Songwriter
Rathna Sri Wijesinghe
Rathna Sri Wijesinghe
Songwriter
Gunadasa Kapuge
Gunadasa Kapuge
Songwriter
PRODUCTION & ENGINEERING
Buddhika Athauda
Buddhika Athauda
Producer

Lyrics

නෙතු පියන් පියා මුතු දසන් වසා නිදි දැහැන් වැදී කුමරී සිහිනයෙන් වඩී මා ළඟින් ඉඳී මව් පියන් බලා නො ඉඳී කැට මුගුරු වැදී තටු සඟළ බිඳී ඉගිලෙන්නට නොහැකිද කුමාරියේ සිහින මුවා තටු සලා වරෙන් සුභ ප්රාර්ථනා වෙත කුමාරියේ නෙතු පියන් පියා මුතු දසන් වසා නිදි දැහැන් වැදී කුමරී සිහිනයෙන් වඩී මා ළඟින් ඉඳී මව් පියන් බලා නො ඉඳී ඉරිසියා හීනි බොරු ගොතා කියූ ඒ සුරංගනාවන් නිදා සිටී හිරුට මුහුණු ලා පියාඹපන් සුභ ප්රාර්ථනා වෙත කුමාරියේ නෙතු පියන් පියා මුතු දසන් වසා නිදි දැහැන් වැදී කුමරී සිහිනයෙන් වඩී මා ළඟින් ඉඳී මව් පියන් බලා නො ඉඳී
Writer(s): Rathna Sri Wijesinghe, Gunadasa Kapuge, A.l.b Kandepola Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out