Music Video

Hiru Hinahena | හිරු හිනැහෙන - Bandara Athauda
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Bandara Athauda
Bandara Athauda
Performer
Buddhika Athauda
Buddhika Athauda
Performer
Chandralekha Perera
Chandralekha Perera
Performer
Sunil Ariyaratne
Sunil Ariyaratne
Performer
Rohana Weerasinghe
Rohana Weerasinghe
Performer
COMPOSITION & LYRICS
Buddhika Athauda
Buddhika Athauda
Songwriter
Rohana Weerasinghe
Rohana Weerasinghe
Songwriter
Sunil Ariyaratne
Sunil Ariyaratne
Songwriter
PRODUCTION & ENGINEERING
Buddhika Athauda
Buddhika Athauda
Producer

Lyrics

හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ පහනකි මා හිරු එලියෙහි නොදිලෙන පහන ඔබය ඔබමය මා පැතුමද හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ පහනකි මා හිරු එලියෙහි නොදිලෙන පහන ඔබය ඔබමය මා පැතුමද හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන සඳ දිදුලන පුර පෝදා අහසේ තරුවකි මා සඳ එලියෙහි නොදිලෙන තරුව ඔබය ඔබමය මා පැතුමද සඳ නොව කල එලියෙන් දුර බබලන හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ පහනකි මා හිරු එලියෙහි නොදිලෙන පහන ඔබය ඔබමය මා පැතුමද හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන උඩවැඩියා සුපිපෙන වන උයනේ කුසුමකි මා තණ බිම මත සැඟවුණ කුසුම ඔබය ඔබමය මා පැතුමද උඩවැඩියා මල නොව නෙත පිනවන හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ පහනකි මා හිරු එලියෙහි නොදිලෙන පහන ඔබය ඔබමය මා පැතුමද හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out