Lyrics

මාත් දැක්කාම දෑස් පාලා ඔහුත් දැක්කාම දෑත් පාලා රහසේම මා පාරලා රහස් රැක්කාද වහන් වීලා දෑස් රිද්දාලා ඈත් වීලා ඒ හීන දේ වේදනා පෑහෙනා කාරණා රිදේවී බෝමා රෑක ඈ දෑස බෝ සිහිවෙලා මා හා යාවෙලා ඈ පාව ආවා මාව දාලා යාවිදෝ වෙන්වෙලා මා දැක්කාම දෑස් පාලා ඔහූ දැක්කාම දෑත් පාලා රහසේම මා පාරලා... රැඳුනා වෙළුනා ඈ මා ගාව විමසා බැලුවා සැමදා මාව ඒ නාරි මාගේ වෙලා රැඳුනා වෙළුනා ඈ මා ගාව විමසා බැලුවා සැමදා මාව ඒ නාරි මාගේ වෙලා දෑත ආයේ පාමිනා ඈ ආයේ මා සොයා හීන හිත ගාව ඒදෝ ගෑවිලා මාත් දැක්කාම දෑස් පාලා ඔහූ දැක්කාම දෑත් පාලා රහසේම මා පාරලා... තනෙනෙ දෙරනෙනා, තනින දෙරෙනා තනෙනෙ දෙරනෙනා, තනෙනෙ නානා තනෙනෙ දෙරනෙනා, තනින දෙරෙනා තනෙනෙ දෙරනෙනා, තනෙනෙනේ සිඳදා බිඳදා මාගේ හීන නොසිතූ විලසේ රැඳිලා ඈත නෑ තේරි ප්රේමේ සදා සිඳදා බිඳදා මාගේ හීන නොසිතූ විලසේ රැඳිලා ඈත නෑ තේරි ප්රේමේ සදා දෑස මානේ රූරනා පාට හීනේ සේදනා මාගේ සඳ සාවී වේදෝ මංමුලා මාත් දැක්කාම දෑස් පාලා ඔහූ දැක්කාම දෑත් පාලා රහසේම මා පාරලා රහස් රැක්කාද වහන් වීලා දෑස් රිද්දාලා ඈත් වීලා ඒ හීන දේ වේදනා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out