Lyrics

උබ පොම් වෙනවා චුන් වෙනවා දෙයියෝ දෙද්දි ඔන් වෙනවා ගලපන්න බැරිනම් සමාජේ නිකන් කොන් වෙනවා වැටුන දවසට බැංකු වලින් නිකන්ම අපිට ලොන් දෙනවා ඇමට සෙට් උනොතින් ලාවට ගැවුනාට අවුට් වෙනවා නැකා මොකා පිලා අඩෝ මේක තමා හවුල මගේ පවුල කියපන් බලන්න දැන් උබලාට මොකක්ද අවුල පවුල ගැහුවාට උබලාට ලමකයි නේ නැනේ තාම රැවුල පතුරම් තිබ්බාට වැඩක් නෑ ඉලක්කේ බැරි නම් පිස්තොලේ හිතන්නවත් එපා අපිට වස්ති බස්සන්න බොලෝ ආපහු ඉස්කෝලේ කැප දැම්මට අජූතයි උබගෙ අම්මා රැප පිත්තලට බ්රාසො දාපුවාම වෙනවා අම්මා ඔප බුලත් විට කාපන් කටේ තියාගන්න එපා හප සැප දැම්මට ඇප නැති වෙද්දී කව්රුත් දෙන්නෑ අත පුලියා සැප දෙද්දී දෙන්නෙ කෙලින් වෙන්ඩ රෝමෙ යක්කුන්ට භය නම් ඇයි අඩිය තිබ්බේ මේ අමු සොහොනේ කියන්නේ නම් දකුණේ ඉපදුනේ අම්මා මහ රුහුණේ උඹලගෙ වදන් කොලිටි මදි මට නම් මහා පුහුනේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out