Music Video

Tharuda Nidana Maha Re (feat. Nanda Malini)
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Performer
Nanda Malini
Nanda Malini
Performer
COMPOSITION & LYRICS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Composer

Lyrics

තරුද නිදන මහ රෑ... නිදමි මහද නිදි නෑ... මතක පොතේ කඳුළින් කටු ගෑ කවි කියවෙයි මහ රෑ... පිණි විසිරෙන විට වටහා ගනු මැන දෙනෙතින් කඳුළැලි ගළන තරම්... රෑහි හඬන විට හඳුනා ගනු මැන රෑ තුන් යාමේ හඬන හැඩුම්... සුළඟ නොවේ මේ පාවී එන්නේ කුටියක සිරවී හෙලන සුසුම්... අතු අග පරවී බිමට වැටෙන්නේ සමනල යුගයක පිපුණු කුසුම්...
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out