Lyrics

සිතක් කෙලෙසද මේ තරම්... වේදනාවන් විඳින්නේ... නෙතක් කෙලෙසද මේ තරම්... දුකට කඳුළැලි සළන්නේ... සිතක් කෙලෙසද මේ තරම්... වේදනාවන් විඳින්නේ... නෙතක් කෙලෙසද මේ තරම්... දුකට කඳුළැලි සළන්නේ... ඔබෙන් වෙන් වී ගෙවෙන මොහොතක කල්පයක් වී දැනේ නම්... ඔබෙන් වෙන් වී ගෙවෙන මොහොතක කල්පයක් වී දැනේනම්... ඔබෙන් තොර හෙට දිනක් ගැන මා සිතා ගන්නේ කෙලෙස දෝ... සිතක් කෙලෙසද මේ තරම්... වේදනාවන් විඳින්නේ... නෙතක් කෙලෙසද මේ තරම්... දුකට කඳුළැලි සළන්නේ... සුසුම් කඳුළැල් සිහින පමණක් උරැමයන් වී සදා කල්... සුසුම් කඳුළැල් සිහින පමණක් උරැමයන් වී සදා කල්... සතුට මොහොතක මිරිඟුවක් වී බිඳී යන්නේ ඇයි මෙසේ... සිතක් කෙලෙසද මේ තරම්... වේදනාවන් විඳින්නේ... නෙතක් කෙලෙසද මේ තරම්... දුකට කඳුළැලි සළන්නේ... සිතක් කෙලෙසද මේ තරම්... වේදනාවන් විඳින්නේ... නෙතක් කෙලෙසද මේ තරම්... දුකට කඳුළැලි සළන්නේ... end
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out