Music Video

Sithuvili Thaniwee (feat. Vijaya Kumaratunga)
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Performer
Vijaya Kumaratunga
Vijaya Kumaratunga
Performer
COMPOSITION & LYRICS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Composer
Kularathna Ariyawansa
Kularathna Ariyawansa
Songwriter

Lyrics

සිතුවිලි තනිවී සිතෙහිම සිරවී ගොළුවන පෑ දවසේ සුසුමක සිසිලේ නෙතුයුග පියවා සැතපී සිතම මගේ දුක සැප හමුවේ නොසැලී ආවේ තනිකම පමණි මගේ තනියට සෙවන වගේ සැප සම්පත් යළි තුරු හමුවේ නෑ සිය මිතුරන් ළංවේ සැප සම්පත් යළි තුරු හමුවේ නෑ සිය මිතුරන් ළංවේ දිළිඳුව පැරදුණු දිනයේ තනියට මට මා පමණයි සිතුවිලි තනිවී සිතෙහිම සිරවී ගොළුවන පෑ දවසේ සුසුමක සිසිලේ නෙතුයුග පියවා සැතපී සිතම මගේ දුක සැප හමුවේ නොසැලී ආවේ තනිකම පමණි මගේ තනියට සෙවන වගේ ඇසුරින් බැඳුනද නෙතුයුග සේ දෙසිතක් සම නොම වේමයි ඇසුරින් බැඳුනද නෙතුයුග සේ දෙසිතක් සම නොම වේමයි හඳුනාගත හැකිවන්නේ මගේ සිතට මා පමණයි සිතුවිලි තනිවී සිතෙහිම සිරවී ගොළුවන පෑ දවසේ සුසුමක සිසිලේ නෙතුයුග පියවා සැතපී සිතම මගේ දුක සැප හමුවේ නොසැලී ආවේ තනිකම පමණි මගේ තනියට සෙවන වගේ
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out