Lyrics

උඩු හිත වගේ නොවෙයි යටි හිත හරි දඟයි යටි හිත හරිම දඟයි උඩු හිත වගෙ නොවේ උඩු හිත වගේ නොවෙයි යටි හිත හරි දඟයි යටි හිත හරිම දඟයි උඩු හිත වගෙ නොවේ කවියක පැටළුණු තරුවක ඔබේ නෙතු සොයයි කවියක පැටළුණු තරුවක ඔබේ නෙතු සොයයි සදවත සුපිපුණු අහසක ඔබේ රුව අඳියි උඩු හිත වගේ නොවෙයි යටි හිත හරි දඟයි යටි හිත හරිම දඟයි උඩු හිත වගෙ නොවේ ඇලේ දොළේ වෙල් පින්නේ ඔබේ හඩ අසයි ඇලේ දොළේ වෙල් පින්නේ ඔබේ හඩ අසයි තුරුලිය පිපි මල් ඉත්තක ඔබේ දෙතොල් සොයයි උඩු හිත වගේ නොවෙයි යටි හිත හරි දඟයි යටි හිත හරිම දඟයි උඩු හිත වගෙ නොවේ පිලේ පැලේ ඉපනැල්ලේ ඔබේ වත සොයයි පිලේ පැලේ ඉපනැල්ලේ ඔබේ වත සොයයි ඔබෙ රුව සැඟවුනු තැන්වල සැක සිතින් බලයි උඩු හිත වගේ නොවෙයි යටි හිත හරි දඟයි යටි හිත හරිම දඟයි උඩු හිත වගෙ නොවේ උඩු හිත වගේ නොවෙයි යටි හිත හරි දඟයි යටි හිත හරිම දඟයි උඩු හිත වගෙ නොවේ
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out