Featured In

Credits

PERFORMING ARTISTS
Athula Sri Gamage
Athula Sri Gamage
Performer
COMPOSITION & LYRICS
Jayantha Gamage
Jayantha Gamage
Lyrics
PRODUCTION & ENGINEERING
Jayantha Gamage
Jayantha Gamage
Producer

Lyrics

සිත මා හඬ හඬා අද වැලපෙන්නෙ සෙනෙහේ සොයා ඔබ කිම යන්නෙ මා සිත දවා සිත මා හඬ හඬා අද වැලපෙන්නෙ සෙනෙහේ සොයා ඔබ කිම යන්නෙ මා සිත දවා සිතිජ ඉමේ හිරු නිදන පැයේ ලොව අඳුර ගලා ඇදෙනා සිතුවිලි දැහැනක මා තනිවෙනවා ඔබ ගැන සිහිකරලා වේදනා දල්වලා ඔබ ගියා සිත දවා වේදනා දල්වලා ඔබ ගියා සිත දවා සිත මා හඬ හඬා අද වැලපෙන්නෙ සෙනෙහේ සොයා ඔබ කිම යන්නෙ මා සිත දවා සවන් පුරා ඔබ කියු වදන් මට පැතුම් මැදුරු තැනුවා ඒ ආදරයේ නටබුන් අතරේ ඔබ මා තනිකෙරුවා වේදනා දල්වලා ඔබ ගියා වෙන්වෙලා වේදනා දල්වලා ඔබ ගියා වෙන්වෙලා සිත මා හඬ හඬා අද වැලපෙන්නෙ සෙනෙහේ සොයා ඔබ කිම යන්නෙ මා සිත දවා සිත මා හඬ හඬා අද වැලපෙන්නෙ සෙනෙහේ සොයා ඔබ කිම යන්නෙ මා සිත දවා ඔබ කිම යන්නෙ මා සිත දවා ඔබ කිම යන්නෙ මා සිත දවා ඔබ කිම යන්නෙ මා සිත දවා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out