Music Video

Hama Edena
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Performer
Sunil Edirisinghe
Sunil Edirisinghe
Performer
COMPOSITION & LYRICS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Composer
Matarambana Hemarathana Thera
Matarambana Hemarathana Thera
Songwriter

Lyrics

කඳුළු දෙන්න මට හඬන්න සත් සමුදුරු ගොඩ ගලන්න සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසළ වන්න// හිත උපන්න ආලවන්ත ඒ රුව කෝ මට කියන්න මගේ තනියට මා පමණයි ඇය එවන්න මා බලන්න කඳුළු දෙන්න මට හඬන්න සත් සමුදුරු ගොඩ ගලන්න සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසළ වන්න ලිහිණියනේ පියාඹන්න ඇය ඇති තැන සොයා යන්න මා මිය යන බව පවසා ඇය එවන්න මා බලන්න කඳුළු දෙන්න මට හඬන්න සත් සමුදුරු ගොඩ ගලන්න සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසළ වන්න
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out