Lyrics

රහසින් හඬනා මතකේ මිහිදන් වූ දෑසේ හිඳිමී නැවතී තනිවී හද රන්දා සෙනෙහේ දැවෙනා ළතැවුල් සනහා ඈ ඒ නම් ආයේ පණ සේ රකිමී සැමදා ඒ ආදරේ... සැමරුම් සේනා රිදවුම් ගේනා හදසන්තානේ කතරක් සේමා දරා විඳවමී නොකියමී හදේ සෝ තැවුල් අහුරමී අතීතේ පෙමින් අවුළුවා දැවී මියයමී යළි යළී සැමරුම් සේනා රිදවුම් ගේනා හදසන්තානේ කතරක් සේමා රහසින් හඬනා මතකේ මිහිදන් වූ දෑසේ හිඳිමී නැවතී තනිවී හද රන්දා සෙනෙහේ දැවෙනා ළතැවුල් සනහා ඈ ඒ නම් ආයේ පණ සේ රකිමී සැමදා ඒ ආදරේ...
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out