Music Video

Neela Desa Pura | H R Jothipala ~ Original Music Video
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
H.R. Jothipala
H.R. Jothipala
Lead Vocals
COMPOSITION & LYRICS
H.R. Jothipala
H.R. Jothipala
Songwriter

Lyrics

නීල දෑස පුරා සීන ලොවෙන් පෙරා වෑහෙ කැලුම් නුරා මා ඔබේ පෙම්බරා සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා ගියද නොසිතු යුරා මා ඔබෙ පෙම්බරා මිහිරි සුවඳ ඔබේ මහද වතට එබේ පෙරදි දිනක භවේ ලදිමි මෙවන් සුවේ සසර එකට සරා පැමිණ පෙරුම් පුරා ගියද නොසිතු යුරා මා ඔබෙ පෙම්බරා නීල දෑස පුරා සිහින ලොවෙන් පෙරා වෑහෙ කැලුම් නුරා මා ඔබෙ පෙම්බරා මාද ඔබද මෙසේ දෙතැන දෙපොල වෙසේ දිනක මෙලොව කුසේ පතමි බැඳෙන ලෙසේ සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා ගියද නොසිතු යුරා මා ඔබෙ පෙම්බරා නීල දෑස පුරා සිහින ලොවෙන් පෙරා වෑහෙ කැලුම් නුරා මා ඔබෙ පෙම්බරා
Writer(s): Sarath Dassanayake, Karunarathna Abeysekare Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out