Top Songs By Athula Sri Gamage
Credits
PERFORMING ARTISTS
Athula Sri Gamage
Lead Vocals
COMPOSITION & LYRICS
Ananda Vaidyasekara
Songwriter
Bandula Jayasinghe
Songwriter
Ajith Rathnaweera
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music Box
Producer
Lyrics
පාරාදීසයේ ඈ හා යාවෙලා
ප්රේමාරාධනා පෑවා රෑ දිවා
මායා ආදරේ දෑසේ දේ වේදනා
පාළු සිතට සෙනෙහස දී
මා හා බැඳී එදා
ආදර පුදසුන දල්වා
පූජා කළා මෙමා
මා හඬවා ඈ ගියදා
දෑසේ වේදනා
පාරාදීසයේ ඈ හා යාවෙලා
ප්රේමාරාධනා පෑවා රෑ දිවා
මා අසරණ බව දැනිලා
සිත මගෙ හඬා වැටේ
ඈ වෙනතක අද බැඳිලා
මා හා සිනාසුනා
මා පැතු දේ නෑ ඉටුවී
දෑසේ වේදනා
පාරාදීසයේ ඈ හා යාවෙලා
ප්රේමාරාධනා පෑවා රෑ දිවා
මායා ආදරේ දෑසේ දේ වේදනා
Lyrics powered by www.musixmatch.com