Music Video

Hima Midum
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Athula Sri Gamage
Athula Sri Gamage
Lead Vocals
COMPOSITION & LYRICS
Ananda Vaidyasekara
Ananda Vaidyasekara
Songwriter
Nihal Gamhewa
Nihal Gamhewa
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

හිම මීදුම් වලාකුලේ මගෙ වේදනා අරන් ගියේ දෑසත් හඩවා වත මිලින වෙලා මගෙ කදුලැල් ඇයි ඔබ දෑස දරා සොයා එන්න මට වරම් නැතේ... පුරහද පෑයූ පින්බර මොහොතේ සුරතල් පෑවා මැවී පෙනේ ලංකර ගන්නට මසිත හඩද්දී ලංකර ගන්නට මසිත හඩද්දී මා සනසන්නට වෙර දැරුවා හිම මීදුම් වලාකුලේ මගෙ වේදනා අරන් ගියේ දෑසත් හඩවා වත මිලින වෙලා මගෙ කදුලැල් ඇයි ඔබ දෑස දරා සොයා එන්න මට වරම් නැතේ... ඔහු අත ගෙන ඔබ පිය මැන යද්දී මගේ ලොවක මා තනි වූවා අහිමි පෙමක් හමුවේ මා පැරදී අහිමි පෙමක් හමුවේ මා පැරදී එනමුදු ඔබ අත වැරදි නැතේ හිම මීදුම් වලාකුලේ මගෙ වේදනා අරන් ගියේ දෑසත් හඩවා වත මිලින වෙලා මගෙ කදුලැල් ඇයි ඔබ දෑස දරා සොයා එන්න මට වරම් නැතේ...
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out