Lyrics

Bitch ඇයි විකාරෙන් මගේම පාරේ අනවරතෙන් අල්ලයි එන වාරේ මගේ අවතාරේ අල්ලයි එන වාරේ අනවරතෙන් මගේ අවතාරේ Bitch ඇයි විකාරෙන් මගේම පාරේ මගේ අවතාරේ අනවරතෙන් අල්ලයි එන වාරේ අල්ලයි එන වාරේ මගේ අවතාරේ අනවරතෙන් ඉලක්කේ නම් මරන් කන් අල්ලන් හොයන් ග්රහලෝක හොල්ලන් මේ මං ඉන්නම් තදින් මග රැකන් උඹ එන තුරා විරාමයක් දැන් නම් ඕනේ නෑ මටත් ආකාශ ගංගා තරම් මේ විසිරෙන ගෙල සිඳන් සංතෘෂ්ටිය කරා උරගාල බලන්න කගේද වාසනාව දුර අවේ නෑ යදින්න කගේවත්ම ගාව පුරසාරම් අහන්නට හොයාගනින් වෙන කාව අවාසනාව උබගේ ලගදී පැතිරෙයි රාව හැඩයිද පින්තුරේ බලන් මුල් පිටුවේ පලවුනාම ගෙවන්න පොලිය වැඩියෙන් ගිණුම බැර වුනාම තැවෙන්න වෙලාවක් නැති වෙයි පසුව වැරදුනාම නැසෙන්නේ උබෙම උගුලෙන් වටන්න සැරසුනාට උබ වුනත් බන් කවුරු කාගේ කවුරු වැඩක් නෑ කරුණු තනියෙන් උගත අයනු ආයනු සිතුවිලිනම් දරුණු ඒ කාලේදී තැවුණු හිතක් මේ මුවහතින් දැන් වැඩුනු ප්රතිරුපෙටයි පළුදු මගදී හැරුනොත් හැපිලා බලමු ඉලක්කේ නම් මරන් කන් අල්ලන් හොයන් ග්රහලෝක හොල්ලන් මේ මං ඉන්නම් තදින් මග රැකන් උඹ එන තුරා විරාමයක් දැන් නම් ඕනේ නෑ මටත් ආකාශ ගංගා තරම් මේ විසිරෙන ගෙල සිඳන් සංතෘෂ්ටිය කරා උබ එන තුරා ඉදි මග බලා දින යව යවා නැත්නම් එමි හොයා අද හෙට තියා උබේ හෙනහුරා ඉලක්කේ නම් මරන් කන් අල්ලන් හොයන් ග්රහලෝක හොල්ලන් මේ මං ඉන්නම් තදින් මග රැකන් උඹ එන තුරා විරාමයක් දැන් නම් ඕනේ නෑ මටත් ආකාශ ගංගා තරම් මේ විසිරෙන ගෙල සිඳන් සංතෘෂ්ටිය කරා ඉලක්කේ නම් මරන් කන් අල්ලන් හොයන් ග්රහලෝක හොල්ලන් මේ මං ඉන්නම් තදින් මග රැකන් නොමියෙන තුරා
Writer(s): Pawan Piyumal Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out