Lyrics

හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයා පනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයා පනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා Music ඔච්චර කේන්ති ගියෝතින් වයසට යයි ඔයා ලස්සන හාමිනෙ පොඩිත්ත නාකි වෙයි ඔයා ලස්සන හාමිනෙ පොඩිත්ත නාකි වෙයි ඔයා හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයා පනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා Music සාන්ත දාන්ත උනහම මාළඟ ජෝඩු වේ නෝනට කේන්ති ගියාම මට හරි පාඩුවේ නෝනට කේන්ති ගියාම මට හරි පාඩුවේ හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයා පනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයා පනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා...
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out