Lyrics

හමුවී මා එදා විමසුවා, සැනසුනා මා හදේහි කුමාරී සැඟවුණා හමුවී මා එදා විමසුවා, සැනසුනා මා හදේහි කුමාරී සැඟවුණා ඈ පහනකි මා දිවි මගේ එළිය දී විහිදෙනා ඈ නෙතු සලා මා හදවතේ සතුට දී හිනැහුණා හමුවී මා එදා විමසුවා, සැනසුනා මා හදේහි කුමාරී සැඟවුණා හමුවී මා එදා විමසුවා, සැනසුනා මා හදේහි කුමාරී සැඟවුණා ඈ කුසුමකි මා දිවි මගේ සුවඳ දී විසිරෙනා මා සෙනෙහසේ ඈ කිමිදිලා හදවතේ වෙළෙනවා හමුවී මා එදා විමසුවා, සැනසුනා මා හදේහි කුමාරී සැඟවුණා හමුවී මා එදා විමසුවා, සැනසුනා මා හදේහි කුමාරී සැඟවුණා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out