Music Video

kandu Pamula Sita - Athma Liyanage | කඳු පාමුල සිට - ආත්මා ලියනගේ
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Athma Liyanage
Athma Liyanage
Piano
COMPOSITION & LYRICS
Athma Liyanage
Athma Liyanage
Songwriter
Sarath Gunarathna
Sarath Gunarathna
Songwriter
PRODUCTION & ENGINEERING
Carlo Wijesiri
Carlo Wijesiri
Producer

Lyrics

කඳු පාමුල සිට දැහැනට සමවැද මා ගයනා ගී ඔබට ඇසෙනවද කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන ආල වඩන සඳ කිඳුරු ලියේ මිටියාවත් කඳු ශිඛර සිසාරා සඳ බැස යන තුරු අවර වන පෙතේ ඔබ කිව් රහසින් මා සැළුනේ නැත ඔබ අන්සතු බව මම දැන සිටියෙමි ඇල දොල ගංගා සයුර සිසාරා ඉර නැග එන විට පෙරඹර අහසේ ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත ඔබ අන්සතු බව මම දැන සිටියෙමි කඳු පාමුල සිට දැහැනට සමවැද මා ගයනා ගී ඔබට ඇසෙනවද කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන ආල වඩන සඳ කිඳුරු ලියේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out