Music Video

Mal Sina | මල් සිනා | Athma Liyanage | Charana Beats ​
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Athma Liyanage
Athma Liyanage
Piano
COMPOSITION & LYRICS
Athma Liyanage
Athma Liyanage
Songwriter

Lyrics

මල් සිනා... සලන්න මල් සිනා තාරුකා දිලෙයි ඈත පායලා ආදරෙන් බලන්න මා දිහා මල් සිනා... සලන්න මල් සිනා තාරුකා දිලෙයි ඈත පායලා ආදරෙන්... ආදරෙන් බලන්න මා දිහා මල් පිපී පිපී රඟන්නෙ සිත් ලෙසේ සුළඟේ වෙළී ලස්සනයි මලේ සැලේ නිසංසලේ රෝස මල් වනේ මල් පිපී පිපී රඟන්නෙ සිත් ලෙසේ සුළඟේ වෙළී ලස්සනයි මලේ සැලේ නිසංසලේ රෝස මල් වනේ මල් සිනා... සලන්න මල් සිනා තාරුකා දිලෙයි ඈත පායලා ආදරෙන් බලන්න මා දිහා මල් සිනා... සලන්න මල් සිනා තාරුකා දිලෙයි ඈත පායලා ආදරෙන්... ආදරෙන් බලන්න මා දිහා ඉන්න එක්වෙලා නොයන්න වෙන් වෙලා පියාසලා ආදරෙයි කියා කියන්න ළං වෙලා සිනා සලා ඉන්න එක්වෙලා නොයන්න වෙන් වෙලා පියාසලා ආදරෙයි කියා කියන්න ළං වෙලා සිනා සලා මල් සිනා... සලන්න මල් සිනා තාරුකා දිලෙයි ඈත පායලා ආදරෙන් බලන්න මා දිහා මල් සිනා... සලන්න මල් සිනා තාරුකා දිලෙයි ඈත පායලා ආදරෙන්... ආදරෙන් බලන්න මා දිහා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out