Lyrics

වේදනා මායා දැලෙන් නෙත් වැසී අඳුරේ ඉමේ ඒ අතීතේ මතකයෙන් මංමුලාවී මා පාළු ලෝකේ හෙලූ සුසුම් නෑ ඔබට ඇසුනේ ලඳේ මා ලසෝගේ හඬවමින් කඳුල වූදා ආදරේ දෑත ඔබගේ මාගෙ සිරසේ රඳවලා පැවසූ සෙනේ දෑත ඔබගේ මාගෙ සිරසේ රඳවලා පැවසූ සෙනේ නිම වුණාදෝ බොඳ වුණාදෝ තනි කළාදෝ ජීවිතේ මා පැතුම් ගිලිහී ගියා වාලුකා කතරේ පාළු ලෝකේ හෙලූ සුසුම් නෑ ඔබට ඇසුනේ ලඳේ මා ලසෝගේ හඬවමින් කඳුල වූදා ආදරේ සිහින විමනේ ඈත ඉන්නේ මට කතා කරනා රැයේ සිහින විමනේ ඈත ඉන්නේ මට කතා කරනා රැයේ සැඟවුනාදෝ යළි නොයේදෝ රැගෙන යාදෝ ආදරේ මා පැතුම් ගිලිහී ගියා වාලුකා කතරේ පාළු ලෝකේ හෙලූ සුසුම් නෑ ඔබට ඇසුනේ ලඳේ මා ලසෝගේ හඬවමින් කඳුල වූදා ආදරේ වේදනා මායා දැලෙන් නෙත් වැසී අඳුරේ ඉමේ ඒ අතීතේ මතකයෙන් මංමුලාවී මා පාළු ලෝකේ හෙලූ සුසුම් නෑ ඔබට ඇසුනේ ලඳේ මා ලසෝගේ හඬවමින් කඳුල වූදා ආදරේ පාළු ලෝකේ හෙලූ සුසුම් නෑ ඔබට ඇසුනේ ලඳේ මා ලසෝගේ හඬවමින් කඳුල වූදා ආදරේ...
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out