Credits

COMPOSITION & LYRICS
Dulip Mirando
Dulip Mirando
Songwriter
Nmal Jayasinhe
Nmal Jayasinhe
Songwriter

Lyrics

සාගරේ වාගෙ වූ ආදරේ හිතේ දරන් මේ හිතේ නැවතිලා නුඹ සදා ලැඟුම් අරන් හිත් කොනේ නලියනා හීනයේ නැලවෙනා හිතුමතේ ලංවෙනා සැනසුම විඳිනා ඉල්ලාවී මේ දෑසම පපුතුරේ උණුහුම මේ ආදරේ හිමිකම විඳගමූ සංසාරෙම දෙකොපුලේ වෑහෙනා සිනහවේ පුරා පිරී විසිරෙනා සෙනෙහසේ සුව පවා හොඳින් දැනී නිදහසේ දඟකලේ ජීවිතේ නුඹමනේ දැවටෙනා හැමවෙලේ සිතුවිලි නිවුනේ ඉල්ලාවී මේ දෑසම පපුතුරේ උණුහුම මේ ආදරේ හිමිකම විඳගමූ සංසාරෙම සසැලුනේ හිත මගේ නුඹ නිසාම හුරතලී හදවතේ හැමදිනේ නුඹ හිඳීවි ගැස්ම වී අම්බරේ සඳ වගේ නැවතිලා ඉඟිකලේ සසැලෙනා හදවතේ ගැස්මන් අතරේ ඉල්ලාවී මේ දෑසම පපුතුරේ උණුහුම මේ ආදරේ හිමිකම විඳගමූ සංසාරෙම
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out