Lyrics

ගමෙන් මලක් නෙලන්න මල් කුමරෝ වඩින්න පෙරුම්පුරා කල්පයක් හිත ගත්ත හොරා මලේ පෙත්ත ඉබින්න මල් කුමාරිට නිවෙන්න හාද වෙලා පන වගේ අරන් යමි ඔයා ගමෙන් මලක් නෙලන්න මල් කුමරෝ වඩින්න පෙරුම්පුරා කල්පයක් හිත ගත්ත හොරා Instruments කඳු උඩ නටනා රුක් ගුම් කියන කතා ඔය ඇස් මට අයිතිලු කිව්වා තරු කැට ඇහිදා සඳ රැසක අමුනනා නුඹ මට ගෙන ආ බව කිව්වා හිත අස්සට තියාන වුන් හැංගි හොරා ආදරේට රෝස කතන්දර යායෙන් මල් බර වුන ආදරේට පෙම් සාක්කි කියන්න ගම් දොර හාද වෙලා පෙම් සාක්කි කියන්න ගම් දොර හාද වෙලා ගමෙන් මලක් නෙලන්න මල් කුමරෝ වඩින්න පෙරුම්පුරා කල්පයක් හිත ගත්ත හොරා මලේ පෙත්ත ඉබින්න මල් කුමාරිට නිවෙන්න හාද වෙලා පන වගේ අරන් යමි ඔයා Instruments ගම අදුනන්නේ ගමේ මල් ගැන දන්නේ කොළ කඩන්නේ මොකට කිරිල්ලී හිත විමසන්නී ගමට සුබ කල් දෙන්නී ආල හිතට කවිකම් දෙන්නී හිරිමල් හිත හීලෑ කල හීන පොකුරු ආදරීට තේරවිල්ල වගේ ඇවිත් මං තේරූ ආදරීට පෙම් සාක්කි කියන්න ගම් දොර හාද වෙලා පෙම් සාක්කි කියන්න ගම් දොර හාද වෙලා ගමෙන් මලක් නෙලන්න මල් කුමරෝ වඩින්න පෙරුම්පුරා කල්පයක් හිත ගත්ත හොරා මලේ පෙත්ත ඉබින්න මල් කුමාරිට නිවෙන්න හාද වෙලා පන වගේ අරන් යමි ඔයා ගමෙන් මලක් නෙලන්න මල් කුමරෝ වඩින්න පෙරුම්පුරා කල්පයක් හිත ගත්ත හොරා මලේ පෙත්ත ඉබින්න මල් කුමාරිට නිවෙන්න හාද වෙලා පන වගේ අරන් යමි ඔයා
Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out